සුබ දවසක් යාළුවනේ මන් ඔයාලට කියන්න යන්නේ අන්තර් ජාලයෙන් මුදල් හොයන තව එක ක්‍රමයක් පිලිබඳවයි. මෙයත් adfly වගේ එකක් තමයි ඒත් adfly එකට වඩා මෙහි ගෙවීම වැඩියි . ඔයාල දන්නව ඇති adfly වල කරන්නෙ අන්තර්ජාලයේ තිබනෙ එක් එක් web ලිපින(url) කෙටි link එකක් බවට පත් කරල එම link එක හරහා එනකෙනෙකුට තත්පර 5ක දැන්වීමක් පෙන්නන්නට සැලස්වීම තුලින් මුදල් උපයා ගැනීමයි . හැබැයි (linkshrink )මේක ගැන තාම ගොඩ දෙනෙක් දන්නෙ නැහැ කියලයි මට හිතෙන්නේ. ඉතින් ඔයාලට බ්ලොග් එකක් එහෙම තියෙනවනම් මේකෙන් මුදල් හොයන්න පුළුවන් .facebook හරහාත් මේකෙන් මුදල් උපයන්න පුළුවන් reffaral program එකකුත් තියනවා ඒකෙනුත් වැඩ ගන්න පුළුවන් ඉතින් ඔබත් අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිළිබඳව උනන්දුවක් දක්වන කෙනෙක්නම් උත්සහකරල බලන්න මේවගේ ලිපියකින් නැවත හමුවෙන තුරු ඔබට ජය. රෙග් වීමට මෙතනින් යන්න http://linkshrink.net/ref=f6ocP
Video එක මෙතනින්
http://yamechanic.com/CpuX
You are here
Home ,
Unlabelled
අන්තර්ජාලයෙන් මුදල් සොයමු
- Sunday, November 26, 2017
- Posted by Webtricks.lk
- 0 Comments
Webtricks.lk
We are.., This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
No comments: